ප්‍රවෘත්ති
ජනවාරි 28 ට පෙර ක්‍රියාත්මක කරන ලද ජංගම උපාංගවලට සහ සිම්පත්වලට...
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ඔවුන්ගේ නිල YouTube නාලිකාවේ වීඩියෝවක සඳහන් කළේ ජංගම දුරකථන, ඩොන්ගල්, ටැබ්ලට් සහ ඩ්‍රෝන යානා ඇතුළු ජංගම සන්නිවේදන උපාංග පැහැදිලි ජාත්‍යන්තර ජංගම උපකරණ හැඳුනුම්පත් (IMEI) අංකයක් සමඟ TRCSL හි ලියාපදිංචි කළ යුතු බවයි. මෙම රීතිය 2025 ජනවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වන බවත්, රීතිය විදේශයන්හි මිලදී ගෙන ඇති උපාංග භාවිතය වළක් වීමට ගෙන එන ලද බවත් TRCSL සඳහන් කළේය.
අදානි සමාගමේ සුළං මෝල් ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක අවලංගු කළාද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදානි සමාගම සමඟ ඩොලර් මිලියන 442 ක සුළං මෝල් ව්‍යාපෘතියක් අවලංගු කර ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් හුවමාරු වෙමින් පවතී.
දේශපාලන
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ආචාර්ය උපාධියක් නොමැති බව කියන සමාජ මාධ්‍ය සටහන්...
පසුගිය මාස හය තුළ මැතිවරණ ව්‍යාපාරවල ජාතික ජන බලවේගය (NPP) ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ආචාර්ය උපාධියක් නැති බවට සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු සටහන් කරමින් පවතී.
මාවීරර් නාල් උත්සවයක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව පෙන්වන වයිරල් ඡායාරූපය ශ්‍රී ලංකාවෙන්...
වාර්තාව: ශ්‍රී ලංකාවේ ගත් මාවීරර් නාල් විශේෂ සැමරුමක ඡායාරුපයක්කරුණ: මෙම ප්‍රකාශය නොමඟ යවන සුළුය. මෙම විශේෂ සැමරුම සිදුවූයේ එක්සත් රාජධානියේ මිස ශ්‍රී ලංකාවේ නොවේ.
දෙමළ...
ප්‍රසිද්ධ / ‘වයිරල්’
ජනවාරි 28 ට පෙර ක්‍රියාත්මක කරන ලද ජංගම උපාංගවලට සහ සිම්පත්වලට නව TRCSL IMEI...
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ඔවුන්ගේ නිල YouTube නාලිකාවේ වීඩියෝවක සඳහන් කළේ ජංගම දුරකථන, ඩොන්ගල්, ටැබ්ලට් සහ ඩ්‍රෝන යානා ඇතුළු ජංගම සන්නිවේදන උපාංග පැහැදිලි ජාත්‍යන්තර ජංගම උපකරණ හැඳුනුම්පත් (IMEI) අංකයක් සමඟ TRCSL හි ලියාපදිංචි කළ යුතු බවයි. මෙම රීතිය 2025 ජනවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වන බවත්, රීතිය විදේශයන්හි මිලදී ගෙන ඇති උපාංග භාවිතය වළක් වීමට ගෙන එන ලද බවත් TRCSL සඳහන් කළේය.
ශ්‍රී ලංකාව 2025 ජනවාරි එහි පළමු HMPV රෝගියා වාර්තා කළාද?
මෙම වසරේ (2025) ශ්‍රී ලංකාවේ HMPV ආසාදනය ඇති පළමු රෝගියා මෑතකදී වාර්තා වී ඇති බව පවසමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිප දෙනෙකු Facebook, TikTok සහ වෙනත් වේදිකාවල පළ කර ඇත. ජනවාරි 8 වන දින මෙම සටහන් සංසරණය වීමට පටන් ගත් අතර, බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ මහනුවරින් පළමු රෝගියා අනාවරණය වී ඇති බවට වාර්තා කළහ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ආචාර්ය උපාධියක් නොමැති බව කියන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි
පසුගිය මාස හය තුළ මැතිවරණ ව්‍යාපාරවල ජාතික ජන බලවේගය (NPP) ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ආචාර්ය උපාධියක් නැති බවට සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු සටහන් කරමින් පවතී.
ආගමික
මාවීරර් නාල් උත්සවයක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව පෙන්වන වයිරල් ඡායාරූපය ශ්‍රී ලංකාවෙන් නොවේ
වාර්තාව: ශ්‍රී ලංකාවේ ගත් මාවීරර් නාල් විශේෂ සැමරුමක ඡායාරුපයක්කරුණ: මෙම ප්‍රකාශය නොමඟ යවන සුළුය. මෙම විශේෂ සැමරුම සිදුවූයේ එක්සත් රාජධානියේ මිස ශ්‍රී ලංකාවේ නොවේ.
දෙමළ...
නව රජය නොවැම්බර් 15 දින කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවක් උසිගැන්වූවා ද?
වාර්තාව: නොවැම්බර් 15 වැනි දින කන්කසන්තුරේ බෞද්ධ විහාරස්ථානයක් වන තිස්ස රජමහා විහාරය ඉදිරිපිට වූ විරෝධතාව කිරීමට ශ්‍රී ලංකාවේ නව රජය දෙමළ කණ්ඩායම් උසිගන්වන ලදී.කරුණ:...
සජිත් ප්‍රේමදාස 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු නොකරන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා...
වාර්තාව: සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවනු ඇතැයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සැක කරන බව දක්වන ෆේස්බුක් පෝස්ට්කරුණ:...
සෞඛ්‍යය සහ ප්‍රවර්ධනය
ශ්‍රී ලංකාව 2025 ජනවාරි එහි පළමු HMPV රෝගියා වාර්තා කළාද?
මෙම වසරේ (2025) ශ්‍රී ලංකාවේ HMPV ආසාදනය ඇති පළමු රෝගියා මෑතකදී වාර්තා වී ඇති බව පවසමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිප දෙනෙකු Facebook, TikTok සහ වෙනත් වේදිකාවල පළ කර ඇත. ජනවාරි 8 වන දින මෙම සටහන් සංසරණය වීමට පටන් ගත් අතර, බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ මහනුවරින් පළමු රෝගියා අනාවරණය වී ඇති බවට වාර්තා කළහ.
උණු අන්නාසි ජලය පිළිකා සුව නොකරයි, වයිරල් ප්‍රකාශය අසත්‍යයි
විද්‍යාත්මක ප්‍රජාව පිළිකා සඳහා ප්‍රතිකාරය පිළිබඳ පර්යේෂණ දිගටම කරගෙන යන අතර,වයිරල් සමාජ මාධ්‍ය සටහනක් කියා සිටින්නේ “පිළිකාව පරාජය කළ” උණු අන්නාසි වතුර ප්‍රතිකාරයක් සොයාගෙන...
මැතිවරණ
ශ්‍රී ලංකාවේ නව රජය තවත් ආර්ථික අර්බුදයක අවදානමක් ගමින් වැඩිපුර මුදල්...
වාර්තාව: ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ශ්‍රී ලංකා රුපියල් බිලියන 100 'මුද්‍රණය' කිරීමෙන් පෙන්නුම් කරන්නේ 2022 දී රාජපක්ෂ-ප්‍රමුඛ රජය මෙන් නව ජනාධිපති/රජය ආර්ථිකය...
එක්සත් ජනපද තින්ක් ටෑන්ක් සාමාජිකයෙක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පසු දියුණුව...
වාර්තාව: එක්සත් ජනපද සාම ආයතනයේ (United States Institute of Peace) දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ, ශ්‍රී ලංකාවේ ආර්ථික...