Wednesday, March 26, 2025
Wednesday, March 26, 2025

නවතම ලිපි

අදානි සමාගමේ සුළං මෝල් ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක අවලංගු කළාද? 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදානි සමාගම සමඟ ඩොලර් මිලියන 442 ක සුළං මෝල් ව්‍යාපෘතියක් අවලංගු කර ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් හුවමාරු වෙමින් පවතී.

මාවීරර් නාල් උත්සවයක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව පෙන්වන වයිරල් ඡායාරූපය ශ්‍රී ලංකාවෙන් නොවේ

වාර්තාව: ශ්‍රී ලංකාවේ ගත් මාවීරර් නාල් විශේෂ සැමරුමක ඡායාරුපයක්කරුණ: මෙම ප්‍රකාශය නොමඟ යවන සුළුය. මෙම විශේෂ සැමරුම සිදුවූයේ එක්සත් රාජධානියේ මිස ශ්‍රී ලංකාවේ නොවේ. දෙමළ...

ශ්‍රී ලංකාව එහි ප්‍රථම ටොනේඩෝවට මුහුණ දුන්නාද? වයිරල් වීඩියෝව පිටුපස ඇති සත්‍යය මෙන්න

වාර්තාව: ශ්‍රී ලංකාව මේ දිනවල එහි ප්‍රථම ටොනේඩෝවට මුහුණ දුන් බව ප්‍රකාශ කරන වයිරල් වීඩියෝ දර්ශනකරුණ: මෙම වීඩියෝ දර්ශන අසත්‍ය වේ. ශ්‍රී ලංකාව මේ...

නව රජය නොවැම්බර් 15 දින කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවක් උසිගැන්වූවා ද?

වාර්තාව: නොවැම්බර් 15 වැනි දින කන්කසන්තුරේ බෞද්ධ විහාරස්ථානයක් වන තිස්ස රජමහා විහාරය ඉදිරිපිට වූ විරෝධතාව කිරීමට ශ්‍රී ලංකාවේ නව රජය දෙමළ කණ්ඩායම් උසිගන්වන ලදී.කරුණ:...

ශ්‍රී ලංකාවේ නව රජය තවත් ආර්ථික අර්බුදයක අවදානමක් ගමින් වැඩිපුර මුදල් මුද්‍රණය කරනවාද? වයිරල් වාර්තා පිටුපස ඇති සත්‍යය මෙන්න

වාර්තාව: ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ශ්‍රී ලංකා රුපියල් බිලියන 100 'මුද්‍රණය' කිරීමෙන් පෙන්නුම් කරන්නේ 2022 දී රාජපක්ෂ-ප්‍රමුඛ රජය මෙන් නව ජනාධිපති/රජය ආර්ථිකය...

අලුතින් පත් වූ රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියක් නිසා පොල් මිල ඉහළ යනවාද?

වාර්තාව: ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පොල් සැපයුම අඩුවීම සහ ඉහළ සිල්ලර මිල ගණන් ඇති වන්නේ NPP/JVP ප්‍රමුඛ අලුතින් පත් වූ රජය විසින් ක්‍රියාත්මක කරන...