Friday, November 22, 2024
Friday, November 22, 2024

Home 2024 October

Monthly Archives: October 2024

අලුතින් පත් වූ රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියක් නිසා පොල් මිල ඉහළ යනවාද?

වාර්තාව: ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පොල් සැපයුම අඩුවීම සහ ඉහළ සිල්ලර මිල ගණන් ඇති වන්නේ NPP/JVP ප්‍රමුඛ අලුතින් පත් වූ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තියක් හේතුවෙනි.කරුණ: මෙම ප්‍රකාශය අර්ධ වශයෙන් අසත්‍ය ය. පොහොර හිඟය සහ කාලගුණික තත්ත්වය හේතුවෙන් පොල් අඩු සැපයුම සහ සිල්ලර...

එක්සත් ජනපද තින්ක් ටෑන්ක් සාමාජිකයෙක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පසු දියුණුව වික්‍රමසිංහ නිසා බව ප්‍රකාශ කළාද? නැත, නොමඟ යවන ප්‍රකාශයක් සමඟ බෙදාගත් වයිරල් වීඩියෝව

වාර්තාව: එක්සත් ජනපද සාම ආයතනයේ (United States Institute of Peace) දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පසු දියුණුව රනිල් වික්‍රමසිංහගේ පරිපාලනය නිසා බව ප්‍රකාශ කළේය.කරුණ: 2022 දරුණු ආර්ථික අර්බුදයෙන් රට යථා තත්ත්වයට පත් වූ ආකාරය...

ලෝක තැපැල් දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව හරිනි අමරසූරියගේ සහ විජිත හේරත්ගේ මුද්දර නිකුත් කළාද?

වාර්තාව: ලෝක තැපැල් දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ මුහුණු සහිත මුද්දර දෙකක් මහජනයා අතර බෙදා හැරීම සඳහා නිකුත් කරන ලදී.කරුණ: වාර්තාව නොමඟ යවන සුළුය. අමරසූරිය සහ හේරත් යන අයගේ මුහුණු සහිත මුද්දර තැපැල් දෙපාර්තමේන්තුව...

වත්මන් ජනාධිපතිවරයාට සහ අගමැතිනියට රට බේරාගත නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කළාද?

වාර්තාව: වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ අගමැති හරිනි අමරසූරියට රට බේරාගත නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.කරුණ: නොමඟ යවන සුළුය. දිසානායකට හෝ අමරසූරියට රට බේරා ගැනීමට ඇති හැකියාව ගැන කුමාරතුංග අදහස් දක්වන්නේ නැත. 1956 සිට තම පියා කළ වැඩ දිසානායක, අමරසූරිය...