Facebook
Instagram
Linkedin
Mix
Share
Twitter
Youtube
ප්‍රධාන පිටුව
අප පිළිබඳව
අපේ මූලධර්ම
අපේ ක්‍රමවේදය
නිවැරදි කිරීම් සහ පැමිණිළි
අපේ කණ්ඩායම
කරුණු පරීක්ෂා කිරීම
ප්රවෘත්ති
දේශපාලන
ප්‍රසිද්ධ / ‘වයිරල්’
ආගමික
සෞඛ්‍යය සහ ප්‍රවර්ධනය
මැතිවරණ
අපට ලියන්න
Search
India
|
Bangladesh
|
Nepal
Thursday, November 21, 2024
සිංහල
English
Tamil
India
|
Bangladesh
|
Nepal
ප්‍රධාන පිටුව
අප පිළිබඳව
අපේ මූලධර්ම
අපේ ක්‍රමවේදය
නිවැරදි කිරීම් සහ පැමිණිළි
අපේ කණ්ඩායම
කරුණු පරීක්ෂා කිරීම
ප්රවෘත්ති
දේශපාලන
ප්‍රසිද්ධ / ‘වයිරල්’
ආගමික
සෞඛ්‍යය සහ ප්‍රවර්ධනය
මැතිවරණ
අපට ලියන්න
Thursday, November 21, 2024
සිංහල
English
Tamil
Facebook
Instagram
Linkedin
Reddit
Share
Twitter
Youtube
Home
2024
September
Monthly Archives: September 2024
උණු අන්නාසි ජලය පිළිකා සුව නොකරයි, වයිරල් ප්‍රකාශය අසත්‍යයි
Pramodha Weerasekera
විද්‍යාත්මක ප්‍රජාව පිළිකා සඳහා ප්‍රතිකාරය පිළිබඳ පර්යේෂණ දිගටම කරගෙන යන අතර,වයිරල් සමාජ මාධ්‍ය සටහනක් කියා සිටින්නේ “පිළිකාව පරාජය කළ” උණු අන්නාසි වතුර ප්‍රතිකාරයක් සොයාගෙන ඇති බවයි. WhatsApp ගෲප් වල සැරිසරන වයිරල් පණිවිඩයට අනුව, කපාගත් අන්නාසි පෙති කිහිපයක් උණු වතුරට එකතු කර මෙම මිශ්‍රණය පානය...
Read more
ජනාධිපතිවරණයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප
Pramodha Weerasekera
වාර්තාව: ජනාධිපතිවරණ දිනයේ සමාජ මාධ්‍යවල හුවමාරු වූ ඡන්දය සහිත ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක්කරුණ: ප්‍රකාශය අසත්‍යයි. ඡායාරූපයේ දැක්වෙන්නේ තැපැල් ඡන්දය සඳහා බෙදා හරින ලද ඡන්ද පත්‍රිකාවක් පසුගියදා පැවති ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කළ ඡන්ද පත්‍රිකාවක් එහි දැක්වෙන බව පවසමින් සමාජ මාධ්‍ය...
Read more
සජිත් ප්‍රේමදාස 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු නොකරන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළාද?
Pramodha Weerasekera
වාර්තාව: සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවනු ඇතැයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සැක කරන බව දක්වන ෆේස්බුක් පෝස්ට්කරුණ: මෙම පෝස්ට් අසත්‍යයි. කාදිනල්තුමා එවැනි කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය...
Read more
තේවිස් ගුරුගේ සහ විජය කුමාරතුංග ඝාතන සිවිල් යුද්ධයේදී සිදුවූවා නිසා ඒවා සාධාරණීකරණය කළ හැකි බව අනුර කුමාර දිසානායක කීවාද?
Pramodha Weerasekera
වාර්තාව: මාධ්‍යවේදී තේවිස් ගුරුගේ සහ නළු/දේශපාලක විජය කුමාරතුංග ඝාතන සිවිල් යුද්ධයේදී සිදුවූ නිසා ඒවා සාධාරණීකරණය කළ හැකි බව JVP/NPP ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ සම්මුඛ සාකච්ඡාවක වීඩියෝ පටයක්. කරුණ: වීඩියෝ පටය ගොතන ලද එකක්. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ සියලු ඝාතන විමර්ශනය කළ...
Read more
ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්‍රතිඵල දැනටමත් WION ඔස්සේ නිකුත් වී තිබේද?
Pramodha Weerasekera
වාර්තාව: ජාත්‍යන්තර ප්රවෘත්ති ආයතනයක් වන WION ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර SJB අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ බව නිවේදනය කර ඇත. කරුණ: නිවේදනය ගොතන ලද එකක්. WION ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර නැත. ජාත්‍යන්තර ප්රවෘත්ති ආයතනයක් වන WION ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ...
Read more
Share
Blogger
Delicious
Digg
Email
Facebook
Facebook messenger
Flipboard
Google
Hacker News
Line
LinkedIn
Mastodon
Mix
Odnoklassniki
PDF
Pinterest
Pocket
Print
Reddit
Renren
Short link
SMS
Skype
Telegram
Tumblr
Twitter
VKontakte
wechat
Weibo
WhatsApp
X
Xing
Yahoo! Mail
Copy short link
Copy link