Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

TikTok සහ Facebook හි වයිරල් පින්තූරයක් වත්මන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු කුඩා කාලයේ ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථානයක සිටිද්දී ගන්නා ලද එකක් බව කියමින් සංසරණය වෙමින් ඇත.


මෙම ඡායාරූපය ඇතුළත් සමහර සමාජ මාධ්‍ය සටහන් ට්ර්ම්ප්ව ඔහුගේ පියා වන ෆ්‍රෙඩ් ට්‍රම්ප් විසින් විනය ඉගැන්වීම සඳහා 1950 ගණන්වලදී ලංකාවේ රුහුණු ප්‍රදෙශයේ බෞද්ධ විහාරස්ථානයකට ගෙන ගිය බව දක්වයි. පන්සලේ කාලයක් ගත කිරීමෙන් පසුව, ට්‍රම්ප් නැවතත් ඇමෙරිකාවට ගිය බව ද දක්වයි.
2. පසුව අපි AI-හඳුනාගැනීමේ මෙවලම් හරහා රූපය පරීක්ෂා කළ අතර, ඒවා තුනක් රූපය AI විසින් ජනනය කරන ලද බව අපට පෙන්වීය.
Image Whisperer: AI-generated, Strong Model Agreement

Hive Moderation: 94.8% AI-generated

Undetectable AI: Likely created by AI

Our Sources
Hive Moderation
Image Whisperer
undetectable AI